Description
About
Known globally as one of the most nutrient-rich superfoods, Moringa (Moringa oleifera) is often referred to as the “Tree of Life” or the “Miracle Tree.” Used in both culinary and medicinal forms for over 4000 years, dried moringa leaves provide a highly concentrated source of essential vitamins, minerals, and antioxidants. Our powder is made from 100% naturally grown moringa leaves without any chemicals or additives.
Ingredients
-
100% Pure Dried Moringa Leaves
(No preservatives, No additives)
Health Benefits
-
Rich in Calcium, Potassium, Iron, Vitamin A, C, K, Proteins, and Antioxidants
-
Boosts immunity, supports brain, liver, and kidney function
-
Controls blood sugar, cholesterol, and blood pressure
-
Enhances skin health, reduces wrinkles, and promotes hair growth
-
Strengthens bones and teeth; prevents osteoporosis
-
Aids digestion, weight management, and balances metabolism
-
Supports mental wellness and acts as a natural detoxifier
-
Known to possess anti-cancer properties, especially for liver, skin, and stomach cancers
How to Use
-
Mix 1 teaspoon (2–3g) of moringa powder with warm water, juice, or smoothies
-
Can also be added to soups, curries, or sprinkled over meals
-
Recommended: Daily use for 90 days for visible results
-
Ideal for children, adults, pregnant women, elderly, and vegans
ලෝකයේ ඇති අතිශය පෝෂණයකින් පිරුණු ආහාරයකි මුරුංගා කොළ. “දිවියට වටිනා ගස” ලෙස හැඳින්වෙන මුරුංගා ශාකය, වසර 4000කට අධික කාලයක් ආහාර සහ ඖෂධ වශයෙන් භාවිතා කර ඇත. 100% ස්වභාවිකව වගා කරන ලද, කිසිදු රසායනිකයක් නොමැතිව වියළූ මුරුංගා කොළ පිටි ඔබට උසස්ම ගුණයෙන් සපයයි.
🌿 අඩංගු ද්‍රව්‍යය
-
100% පිරිසිදු වියළි මුරුංගා කොළ
(රසායනික, සවිකරන ද්‍රව්‍ය නැත)
💚 සෞඛ්‍ය වාසි
-
කැල්සියම්, පොටෑසියම්, යකඩ, විටමින් A, C, K, ප්‍රෝටීන්, ප්‍රතිඔක්සිකාරක වලින් සපිරි
-
ප්‍රතිශක්තිකරණය වැඩි කරයි
-
අක්මාව, වකුගඩු, මොළය ආදියට වාසිදායකයි
-
ලේ සීනි, කොලෙස්ටරෝල් සහ පීඩනය පාලනය කරයි
-
චර්මය නිරෝගී කරයි, රැලි අඩු කරයි, හිසකෙස් වර්ධනය වෙයි
-
අස්ථි හා දත් ශක්තිමත් කරයි
-
ජීර්ණය, බර පාලනය, විටමින් ඌණතාව සදහා උදව් වේ
-
පිළිකා නාශක ගුණ තිබේ – (අක්මා, සම, උදර පිළිකා)
🥄 භාවිතා කරන ආකාරය
-
තේ හැඳි 1ක් (2–3g) උණු වතුර, පිණිස, තේ, හෝ ජූස් එකකට එක් කරන්න
-
බත්, බෝංචි, බැඳුම්, සුප්, ව්‍යාංජන වලටද එක් කළ හැක
-
දිනපතා 90ක් පරිභෝජනයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත හැක
-
ළදරුවන්, ගැබිනි මවුවරුන්, වයස්ගත අය, නිර්මාංශිකයන් සඳහාද සුදුසුය


0.0 Average Rating Rated (0 Reviews)