More items from this sellerView All

KOHILA PORRIDGE MIX – කොහිල පිටි කැද මිශ්‍රණය

රු2,000.00

0 reviews
Report Abuse

Description

This is an instant porridge mix specially designed for busy individuals who want a quick, nutritious meal. It’s made with 100% natural ingredients including kohila powder, suwadel rice, and ginger powder.

Ingredients:
100% Natural Kohila Powder, Suwadel Rice Flour, Ginger Powder

Preparation:
Take 20g of the mix and add to 100ml boiling water and 100ml coconut milk. Add salt to taste and stir continuously while boiling until the porridge thickens.

Serving Size:
A 100g packet makes approximately 12 servings (100ml each).

🔴 Why Kohila? (Medicinal Value)
Kohila (Lasia spinosa) is a popular Sri Lankan root vegetable known more as a medicinal food. It has various health benefits such as:

  • Supporting hemorrhoid relief (especially bleeding hemorrhoids)

  • Promoting liver health

  • Helping with constipation due to high fiber

  • Detoxifying the digestive tract

  • Used in traditional Ayurvedic treatments for piles, liver conditions, and gut issues


🟢 සිංහල විස්තරය:

මෙය කාර්යබහුල අය සඳහා වේගයෙන් පිලියෙළ කර ගත හැකි සෞඛ්‍යාරක්ෂිත කැද මිශ්‍රණයකි.
100% ස්වභාවික කොහිල පිටි, සුවදැල් සහල් සහ ඉගුරු පිටි වලින් සූදානම් කර ඇත.

අඩංගු දෑ:
100% ස්වභාවික කොහිල පිටි, සුවදැල් සහල් පිටි, ඉගුරු පිටි

පිළියෙළ කිරීම:
20g ක් තෝරගෙන උණු වතුර 100ml සහ පොල් කිරි 100ml එක් කරන්න. රස අනුව ලුණු දමා උතුරන තුරු හොඳින් හැදි ගාන්න.

පරිභෝජන ප්‍රමාණය:
100g පැකට්ටුවකින් 100ml වීදුරු 12ක් සූදානම් කළ හැක.

🔴 කොහිල ගුණ (ඖෂධීය වටිනාකම):

  • අර්ශස් රෝගීන්ට (විශේෂයෙන්ම ලේ ගැලීම සහිත) ප්‍රභලව උපකාරී

  • අක්මාවට සහය

  • මාත්‍රාත්මක තන්තුමය කෙඳි නිසා මල පිටවීම පහසු කරයි

  • බඩවැල විෂ නාශනය, ආමාශය පිරිසිදු කිරීම

  • ආයුර්වේදයේදී අජීර්ණය, අතීසාරය, ශුක්‍ර දාහය, වා/සෙම් ආදියට භාවිතා වේ

  • බඩගිනි වැඩි කරන, රසවත්, ශරීරය ශක්තිමත් කරන ආහාරයකි

0.0 Average Rating Rated (0 Reviews)

Rated
0%
Rated
0%
Rated
0%
Rated
0%
Rated
0%

Be the first to review “KOHILA PORRIDGE MIX – කොහිල පිටි කැද මිශ්‍රණය”

Your email address will not be published. Required fields are marked *

You have to login to add images.